පුලුවන්නම් "පාලි භාෂාවේ චන්දස් අලංකාර දන්නා, එම භාෂාවේ ප්‍රවීණයන්ට ගණ පිහිටුවා ගාථා නිර්මාණය කිරීමේ හැකියාව ඇත."මේ ප්‍රකාශයට අනුව ජලනන්දන පිරිත බුද්ධ දේශනාවක් නොවන බවට සාක්ෂි තිබේ නම් ඉදිරිපත් කරන්න. (වෙනත් කවුරුන් හෝ මේ පිරිත නිර්මාණය කල බවට සාක්ෂි)
බැරිනම් මහත්තයෝ පැත්තකට වෙලා ඉන්න වෙනද වගේම...