උබල කොහොද බන් ඉන්නේ.ලංකාවේ උන් හෝලි ආතල් එකට සමරනවා. ශනුද්රි හැම අවුරුද්දකම කොළඹ තියන හෝලි සමරන ඒවට ගිහින් පොටෝ දානවා. ඒ ෆොටෝ ඇල්බම් කිරියෙත් ශෙයා වෙනවා. ඕවා අමුතු ඒවා නෙමෙයි. අපේ රටේ උන්ට ආතල් එකක් ගන්න තියනව නම් මොකක් උනත් කමක් නෑ.
කොට නිහාල් හෝලි සමරන්න ගියොත්:lol: