1. udsic

    මට තාම මතකයි

    සල්ලි නෙමෙයි මචන් වැදගත්. මිනිස්සුන්ගේ චින්තනයයි වැදගත්. උබට පොකට් රේඩියෝ ඕනේ නම් පිටකොටුවේ බලමු. වෙලාවක් තියනකොට කියපන්.
  2. udsic

    Hello To ElaKiri!

    lol
  3. udsic

    Hello To ElaKiri!

    bumping my first thread.lol
  4. udsic

    Old "ElaKiri.com" Members

    මේක ඕල්ඩ් එවුන්ගේ ගේට් ටුගෙදර් නුල කරමුද?
  5. udsic

    💣 රතිඤ්ඤා ගෙනාවෝ...!!! 📣

    හස ලකුණ, හද ලකුණ කරගත්, එඩිතර කොල්ලෙක් විදියට මේ Thread එකට Comment එකක් BUMP එකක් දාල යන්න. ජනවාරි 8 වෙනිදා දක්වා මේ Thread එක ElaKiri Talk! එකේ ඉහලින්ම තියමු. Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
  6. udsic

    මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘

    හස ලකුණ, හද ලකුණ කරගත්, එඩිතර කොල්ලෙක් විදියට මේ Thread එකට Comment එකක් BUMP එකක් දාල යන්න. ජනවාරි 8 වෙනිදා දක්වා මේ Thread එක ElaKiri Talk! එකේ ඉහලින්ම තියමු. Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
  7. udsic

    මට තාම මතකයි

    මෙව්වට රෙප් දෙන්න බෑ මචන්, දෙන්න තරම් රෙප් වටින්නේ නෑ. දිගටම ඔහොම යන් මචන්. අපි නම් හැම අවුරුදෙදේම දාන දෙකක් දෙනවා, එකක් කදුබොඩ පිරිමි වැඩිහිටි නිවාසයට, අනික කදුබොඩ කාන්තා වැඩිහිටි නිවාසයට. පිස්සු හැදෙනවා මචන්. ගියපාර යනකොට එක්කෙනෙක් නැතිවෙලා. නැතිවෙන්න කලින් එයා කියල ගෙදර යන්න ඕනේ කියලා...
  8. udsic

    නන්දිකඩාල් පොතේ තිත්ත ඇත්ත....

    සහෝදරයා...දිගටම ලියන්න. ඔබගේ මද්‍යස්ථ භාවය එලෙසින්ම තියා ගන්න. ඔබට තෙරුවන් සරණයි.
  9. udsic

    Survay

    mama dakke "scurvy" kiyala kiyahanko.. duvala aava aathal ekak kiyala
  10. udsic

    Rep Power abuse by Senior Members

    Lol seen eka
  11. udsic

    මනමාලි කැලේ බන් bridesmaidල දැක්කම

    පාත් එකක්නේ මල්ලී...
  12. udsic

    Hallo

    ela
  13. udsic

    Galle Karate, Kungfu, Wingchun classes help

    I did some for some years.... it's not the art machan, it's the decipline and the replexes that is given that matters.
  14. udsic

    virajkavn පිය පදවියට

    එල එල.. තොට මම බැන්න, සෙට්මන්ට් 2 නුලේ ගිහින් බලාපිය...:lol::lol:
  15. udsic

    සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK - 2 ROUND

    එල එල....හොද වෙලාවට කැන්සල් උනේ උත්තෝ..මම මේක දැනුයි දැක්කේ.. තොපිලට PM එකක් දාල හරි කියන්න බැරිද ? ඉස්සරහ දවසක් දා ගනින්... අනිවා PM හරි කෝල් කරලා හරි කියපල්ලා...
  16. udsic

    virajkavn පිය පදවියට

    සුබ පැතුම් මචෝ... සරමක්ද කම්බයක්ද දන්නේ නෑ නේ..??
  17. udsic

    dath kimbula's sex life exposed

    now that's what I call exposing..lol

    No contents