මෙව්වට රෙප් දෙන්න බෑ මචන්, දෙන්න තරම් රෙප් වටින්නේ නෑ.
දිගටම ඔහොම යන් මචන්.
අපි නම් හැම අවුරුදෙදේම දාන දෙකක් දෙනවා, එකක් කදුබොඩ පිරිමි වැඩිහිටි නිවාසයට, අනික කදුබොඩ කාන්තා වැඩිහිටි නිවාසයට.
පිස්සු හැදෙනවා මචන්. ගියපාර යනකොට එක්කෙනෙක් නැතිවෙලා. නැතිවෙන්න කලින් එයා කියල ගෙදර යන්න ඕනේ කියලා...