1. zl1

    මෙඩිවැක් හෙලි ඇම්බියුලන්ස්

    උඹ කියන්නේ මේකද... :angry::angry::angry:.ඔන්න ලංකාවේ කලකන්නින්ගේ වැඩ.
  2. zl1

    වර වර මූසලයෝ... දෙවනි කොටස තමයි..

    නියමයි වනචර මිනිහෝ....:rofl:
  3. zl1

    ෆොන් එක හදා ගම්මු 2 LG Flash tool

    machan mage note 4 edge 1k thiyenawa.meke mobile network ahuwenne naa ne ban.4g sim 1k dammoth witharak yanthan EDGE ahuwenawa.normal sim 1k daala sms 1k wath yawanna baa...mokadda karanna puluwan machan mekata.:eek:
  4. zl1

    අපිට කෙළ වේගෙන එන්නේ...!

    වෙනස සැපයි නේද .... මොළයක් නෙමෙයි අලයක්....
  5. zl1

    සිතේ ඇදුනු රුව :love:

    :love::love::love::love:
  6. zl1

    Drone_උවදුරක්

    ලංකාවේ එවුන් ඔහොම ගිහින් drones use කරන 1 තහනම් කරගන්නව ...කාලකණ්ණි .
  7. zl1

    ✈✈ Aviation ✈✈

    Maintenance මචන්ල aircraft engineering(aeronautical) කෙනෙක් වෙන්නෙ කොහොමද බන්....ලංකාවේ කරන්න පුලුවන්ද....aircraft maintenance engineering කියන්නෙ වෙනම 1ක් ද...දන්න එකෙක් මුල ඉඳන්ම කියල දීපංකො යන්න ඕනෙ pathe 1...:eek:
  8. zl1

    දුටු දුටු දන මන රැන්දූ ...... Alizee

    Adoo issaranam pissuwen wage ahuwa mekige songs...eaa kaale patta lassanay.maara voice 1k thiyenne....dan nam tatoo ehema gahala chaaa...kalekin lassana song 1k set uneth na....lolita song 1 thama ban matanam patta...:)
  9. zl1

    තනි මම කුමක් කරම් ද ජාතිය කල පවට :(

    ආණ්ඩුවේ අවසානෙ වැඩි ඈතක නෙමෙය් වගේ....:angry::angry::angry:
  10. zl1

    loku prashnayak.

    නැගල බැස්ස හු#$@:angry: තොට හෙන ගහනවා....
  11. zl1

    4G Subscribers can't activate 2Hrs Dialog Package?

    4G sim 1 3G වලට downgrade කරන්න බෑ නේද බන්.arcade එකකටම ගිනින් කියල මාරු කරන්න වෙය් මම හිතන්නේ.
  12. zl1

    TATA CNG (MagicIris)

    මේ කිනම් පයන්නක්ද...:eek:
  13. zl1

    මමනම් කැමතියි, ඒත් ඇමරිකාව කැමති වෙයිද?

    මේක දැන් ඉන්දියන් සාගරයෙ අමුතු ඇටේ වෙලා බන් තියෙන්නේ.:baffled:
  14. zl1

    මොකද? බැංකු අපිට මෙහෙම සලකන්නේ...

    Ithin ban mona magulakatada polime indan slip purawala salli ganna yanne ATM thiyeddi....mama nam mathaka athi kaaleka counter 1n salli aran naa.sampath eke ehemanam dan daanna giyath kiiyakda kapagannawa.machine 1n ma daanna kiyala kiyanne...mama nam kiyanne oya wade hoday ban...
  15. zl1

    ඒකාබද්ධ-Live-Broadcasting

    හිටං ට සෑහෙන රිදිලා ඇති.:yes:
  16. zl1

    SpaceX Falcon 9 delivers a spy satellite to space

    ඒ මොකෝ බන්...මොක වුනත් උට මාර vision 1ක් තියෙන්නේ බන්.
  17. zl1

    SpaceX Falcon 9 delivers a spy satellite to space

    yap.මට මතකය් spaceX ඒ දවස් වල අමු කට්ටක් කෑවා reusable rocket booster 1k හදන්න...අන්තිමට උන් වැඩේ ගොඩ දැම්ම.:yes:.මම හිතන්නේ NASA එකෙනුත් දිගටම මුන්ගේ boosters use කරයි.මොකද Trump කාරය දිගට හරහට budget 1 අඩු කරනවනේ.:frown:
  18. zl1

    SpaceX Falcon 9 delivers a spy satellite to space

    පට්ට Bro...:yes: Blue origin 1ත් පට්ට ගේමක් දෙනව.උන්ගෙත් landing පට්ට success...
  19. zl1

    Leatherman Wave Multi Tool එකක් ගන්න ඕන

    Kapruka එවුන්ගේ මහ අස්ප ගනන්නේ බන්...:oo:

    No contents