1. ManjuT

    BIT කරන අය එන්න මෙතෙන්ට

    ඒ කියන්නෙ exam center එක වෙන්න ඇති. exam center එක නම් ඔයාට admission එකේ mention කරලා එවයි. Galle වල exam තියෙන තැන් ගැන නම් idea එකක් නෑ. ගොඩක් වෙලාවට ඉස්කෝලෙක hall එකක් තමයි
  2. ManjuT

    BIT කරන අය එන්න මෙතෙන්ට

    BIT galle branch ekak kiyala ekak ne. UCSC & Motatuwe thamai BIT karanne. Private institutes walin classes karanawa. Ewa nam den hema main town ekakama wage thiyenawa.
  3. ManjuT

    කැන්ඩි හරි නුවර එලිය හරි .....................

    Narampanawe niyama place ekak thiyenawa. Wediya gemburuth ne. Ara Sunlight add eke thiyena place eka.
  4. ManjuT

    හීන ගේන ආදරේ..

    අඩුයි තමයි. ඒත් එහෙම අය ඉන්නවා. ජීවිතේම කැප කරන කෙල්ලොත් ඉන්නවා. හැමෝම එක වගේ නෑ.
  5. ManjuT

    කොත්මලේ ජලාශය

    ජලාශය හදනකොට මිනිස්සුන්ට ඉඩම් දීලා ඔතනින් ඉවත් කරලා ජලාශය හැදුවා කියලයි මම අහලා තියෙන්නේ. වතුර අඩු වෙනකොට යට වුනු දේවල් පේනවා. වික්ටෝරියා එකෙත් ඔහොම එකක් තියෙනවා.
  6. ManjuT

    Mata pissuda ban?

    බල බල ඉන්නෙ නැතුව doctor කෙනෙක් හම්බවෙන එක තමයි හොද
  7. ManjuT

    Ho gana pokuna

    මමත් බැලුවා. හරිම ලස්සනයි. පොඩි අයට පෙන්නන්න හොද film එකක්
  8. ManjuT

    licence එක අලුත් කරගන්න

    online register කරන්න පුලුවන්. Revenue licence කියලා search කරන්න. සති දෙකෙන් licence එක ගෙදරට එනවා. එතකල් tempory එකක් දෙනවා download කරගන්න

    No contents