1. SANJEE

    EK Married Club-13

    තවත් පාටියක සෙයියාවක් පෙනේ පෙනේ..........
  2. SANJEE

    EK Married Club-13

    සුභ උදෑසනක් සහෝදර සහෝදරියනි.........
  3. SANJEE

    EK Married Club-13

    එහෙමද...... මම ඉතින් ඔය ගැන වැඩිමනක් දන්නේ නෑනේ....... උන්ට ආණ්ඩු මාරුවෙන් පස්සේ වැඩ තියෙනවද බං........? :confused:
  4. SANJEE

    EK Married Club-13

    ඔන්න බලහන්කො දැන් මේකට වැටෙන කමෙන්ට්ස් ටික....... :P
  5. SANJEE

    EK Married Club-13

    :P:P අපිට වඩා එයාලට මීටර් වාහන යන හැටි දැකලම........
  6. SANJEE

    EK Married Club-13

    :rofl::rofl::rofl:
  7. SANJEE

    EK Married Club-13

    මේ බලපන්කො මේ ගෑනිගේ හැටි....... හැටිද නැතිනම් මේකප් නාලා ද......?
  8. SANJEE

    EK Married Club-13

    හුලං ඇරලා නෑ කිව්වේ...... වැකුම් සිස්ටම් එකක් නෙවිනේ නෙහ්හ්..... අනේ පිං මාමිට......
  9. SANJEE

    EK Married Club-13

    ආයේ මොනාද අපේ නෝනා කොච්චර පවර්ෆුල් ද කියලා මට තේරෙන්නේ එයා බයික් එකේ එක්ක යද්දී...... මොකද ශ්‍රී ලංකා රථවාහන පොලිසිය, උපරිමධිකරණය, ශ්‍රී ලංකා බන්ධනාගාරය, ශ්‍රී ලංකා ජාතික රෝහල, හදිසි අනතුරු වාට්ටුව මේ ඔක්කොම එයා හැන්ඩ්ල් කරනවා මාත් එක්ක බයික් එකේ යද්දී.........
  10. SANJEE

    EK Married Club-13

    ඒ අහපු විදියට නම් බකස් ගාලා හිනා ගියා....... :rofl::rofl:
  11. SANJEE

    EK Married Club-13

    :rofl::rofl: නැන්දා මාරු...... කිඹුලත් ආවනම් මරු..... කිඹුලාටත් නුගේගොඩ දී ඔහොම වැඩක් වුනා කිව්වේ.......
  12. SANJEE

    EK Married Club-13

    මෙන්න සාක්කි........ කතා කරපන් බං....... :yes::yes::yes::yes:
  13. SANJEE

    EK Married Club-13

    එනපොට හොඳ නැති හින්දා මාරු වෙලා......... :rofl::rofl:
  14. SANJEE

    EK Married Club-13

    සිරාම ආතල් එක කියන්නේ පාරේ ඔහොම වාහනයක් යද්දී දේදුනු කියනවා බං හරි ටක්කෙටම ඔය නම් ෂුවර් ගෑනු කෙනෙක් එලවන වාහනයක් කියලා....... බැලුවම හරියටම හරි........
  15. SANJEE

    EK Married Club-13

    වෙන නම්බරේකින් ගහලා බලපන් නම්බරේ දන්නා හින්දද දන්නේ නෑ........ හෆ්ෆේ එව්වයේ වැල වරකා ඔක්කොම තියෙනවනේ නේද......? :rofl:
  16. SANJEE

    EK Married Club-13

    වැඩක් නෑ තමා බං....... ඕක ගැන කිව්වත් තේරුම් ගන්නේ නෑ මලාට....... :no::no::no:
  17. SANJEE

    EK Married Club-13

    :yes::yes::rofl::rofl::rofl:
  18. SANJEE

    EK Married Club-13

    ඔක්කොටම වඩා සනීප පාර මැද වාහනේ තියාගෙන ස්ටියරින් විල් එකට උඩින් බෙල්ලත් දික් කරගෙන හෙමිට ගාටන එක....... :growl::growl::growl:
  19. SANJEE

    EK Married Club-13

    කෝල් කරා...... ඌ තාම එහෙ....... පෙන හැටියට ඌව ගෙන්වා ගන්න බැරිවේවි වෙලාවට........ උඹ උඹේ වැඩේ බලපන්...... ගෙදර කම්පියුටර් එකේ හාඩ් එක අවුල් වගේ බං........ පොඩ්ඩක් ඇදි ඇදි වගේ වැඩ කෙරෙන්නේ...... ක්‍ර්ර්ර්ර් ක්‍ර්ර්ර්ර් සද්දෙත් නිතරම එනවා...........
  20. SANJEE

    EK Married Club-13

    තවත් දැවැන්ත හයේ පාරක්......... හෝව් හෝව් හෝව් පොඩ්ඩක්........ එක නෙවෙයි..... හරක් මස් කන්නේ නැති කතාව නගාට කිව්වේ........ :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    No contents