Toyota DX wagon
DX එක කිව්වම එළකිරියෙ නොදන්න කෙනෙක් නෑ. DX එකත් එක්ක සබැඳෙන අනිත් නාමය තමයි අපේ බඩා මාමි.
ඩීඑක්ස් එක කිව්වාම මුලින්ම මතක් වෙන්නේ මේ උඩ පින්තූරෙ තියෙන මොඩ්ල් එක. මේක KE72. නමුත් KE30 wagon, KE50 wagon, E96, E106 (elephantback)ආදී වශයෙන් ඩීඑක්ස් වැගන් ගණනාවක් තියෙනවා. කියන්න...