ලීචා රන්සුල්ලි කියන්නෙ ඉතාලියෙ ඉන්න පාර්ලිමේන්තු මන්ත්රීවරියක්.
එයා ඉතාලියෙ දේශපාලන ලෝකෙ හුගක් ප්රසිද්ධ වෙන්න එක හේතුවක් වුනේ එයා පාර්ලිමේන්තුවට එන්නෙ එයාගෙ චූටි දුව එක්කයි.
එයා වික්ටෝරියා. මුලදි නම් එයට එපා වෙන්න ඇති චූටි කාලෙම ගොඩාක් අය ඉන්න තැනකට ඇවීල්ලා ඉන්න. ඒත් ඉතින් අම්මා එක්කනෙ...