සංගාට සම්මාන තුනක්.
අයි.සී.සී. කි‍්‍රකට් සම්මාන උළෙලේ 2012 වසරේ විශිෂ්ඨතම සම්මාන ති‍්‍රත්වයක් ලබා ගැනීමට කුමාර සංගක්කාර සමත් වුණා. මීට සුළු මොහොතකට පෙර බත්තරමුල්ල - වෝටර්ස් එජ් හි පැවති සම්මාන උළෙලේදී වසරේ ජනපි‍්‍රයම කී‍්‍රඩකයා, වසරේ ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩකයා සහ වසරේ විශිෂ්ඨතම...