බ්ලොග් එකට අලුතෙන් පොස්ට් එකක් දැම්මට පස්සේ මේ site වලින් auto ට්රැෆික් එනවා. මොන රෙද්දටද මන්දා.impression විතරයි.පොස්ට් click කරන්නෙත් නෑ. අමාරුවෙන් ගත්ත adsense වලටත් කෙලවෙයි වගේ මේක හින්දා. උඹලා දන්නවනම් කියපන්කෝ කොහොමද මේ ට්රැෆික් බ්ලොක් කරන්නේ කියලා. :( :(.
http://www.vampirestat.com...