1. Target Hoona

    පිතිකරු උපුල් තරංග මුස්ලිම් ආගම වැළඳ ගනී – &#3

    පිතිකරු උපුල් තරංග මුස්ලිම් ආගම වැළඳ ගනී – &#3 ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු උපුල් තරංග සිය නිල ට්විටර් ගිණුමේ තැබු පණිවිඩයක් ක්‍රීඩා ලෝලීන් අතර කතාබහට ලක්ව තිබෙනවා. අදට යෙදි ඇති ඉස්ලාම් භක්තිකයන්ගේ රාමසාන් උළෙලට සිය ට්විටර් ගිණුමෙන් සුභ පතා ඇති උපුල් තරංග, “මගේ ආද‍රයටත් ඊද් සුබ පැතුම් ” යනුවෙන්...
  2. Target Hoona

    [B]අවුරුදු 60කට ඇති වෙන්න තෙල් සහ ගෑස් අපේ රටේ![/B]

    අවුරුදු 60කට ඇති වෙන්න තෙල් සහ ගෑස් අපේ රටේ! මන්නාරම් ද්‍රෝණියේ තෙල් බැරල් ඝන අඩි බිලියන 5ක් සහ ස්‌වාභාවික ගෑස්‌ ඝන අඩි ට්‍රිලියන 9 පමණ ඇතැයි දැනට සොයාගෙන ඇතැයි පසුගියදා පාර්ලිමේන්තුව හමුවේ සභාගත කළ රජයේ ගිණුම් කාරක සභා වාර්තාවේ සඳහන් වනවා. මෙරට තෙල් ගවේෂණ කටයුතුවල වර්තමාන තත්ත්වය පැහැදිලි කරන...
  3. Target Hoona

    කොළඹ නගරයේ ප්‍රකෝටිපතියන් ගැන ඔබ නොදත් ත&#3548

    කොළඹ නගරයේ ප්‍රකෝටිපතියන් ගැන ඔබ නොදත් ත&#3548 :angry: අමෙරිකානු ඩොලර් කෝටියකට (මිලියන 10) වඩා ධනයකට හිමිකම් කියනු ලබන ප්‍රකෝටිපතියන් 170 දෙනෙක් කොළඹ නගරයේ පමණක් සිටින බව බ්‍රිතාන්‍ය Knight Frank සමාගම 2016 වසරේ ලෝක ධනවතුන් පිළිබඳව වාර්තාව (The Wealth Report) එළිදක්වමින් අනාවරණය කර තිබේ...
  4. Target Hoona

    ගෙදරදීම ව්‍යාග්‍රා හදාගන්න හැටි මෙන්න

    ගෙදරදීම ව්‍යාග්‍රා හදාගන්න හැටි මෙන්න බිව්ව ගමන් සැනෙකින් ශිෂ්ණය ප්‍රාණවත්වෙන ස්වභාවික ව්‍යාග්‍රා පානයක් නිවෙසේදීම සකසාගමුද ව්‍යාග්‍රා තරම් ප්‍රභල ලිංගික උත්තේජක පානයක් නිවසේදීම සකස් කරගැනීම සඳහා ඔබට අවශ්‍ය කරන්නේ පහසුවෙන්ම මිලදීගත හැකි අමුද්‍රව්‍යය දෙකක් පමණයි. විශේෂඥයින් පවසන පරිදි ඒවා...
  5. Target Hoona

    July 01 වනදා සිට ක්‍රෙඩිට් කාඩ් පොලිය වැඩිවෙන්&#3505

    July 01 වනදා සිට ක්‍රෙඩිට් කාඩ් පොලිය වැඩිවෙන්&#3505 ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අයකරනු ලබන පොළී අනුපාතික ඉහළ දැමීමට වාණිජ බැංකු කිහිපයක් විසින් පියවර ගෙන ඇතැයි වාර්තාවේ. මේ සම්බන්ධයෙන් අප ප්‍රධාන පෙලේ වානිජ බැංකු කිහිපයකින් විමසූ අතර මෙරට පුද්ගලික වානිජ බැංකු දෙකක් සඳහන් කළේ ජූලි 01 වනදා සිට...
  6. Target Hoona

    ලංකාවේ අංක එකේ කෝටිපතියාගේ ජීවිත කතාව!

    ලංකාවේ අංක එකේ කෝටිපතියාගේ ජීවිත කතාව! පසුගියදා ලොව ප්‍රකට ෆෝර්බ්ස් ස`ගරාව හෙළිකර තිබුනේ ලංකාවේ මේවනවිට සිටින ධනවත්ම පුද්ගලයා ධම්මික පෙරේරා බවය. හේලීස් සමාගම,සම්පත් බැංකුව,පෑන් ඒෂියා බැංකුව,රෝයල් සෙරමික්ස් ඇතුළු සමාගම් ගණනාවක වැඩිම කොටස් හිමිකරුවී සිටින ධම්මික නිසි කලට නිසි පරිදි ආයෝජනය...
  7. Target Hoona

    Very Interesting-ගැල්කරුවන්ට ඉඟුරුද‌ාලා තේ දුන්න තැන ඉ&#34

    Very Interesting-ගැල්කරුවන්ට ඉඟුරුද‌ාලා තේ දුන්න තැන ඉ&#34 ඈත අතීතයේ සිට ​ෙකාළඹ නගරයට පිවිසෙන ප්‍රධාන දොරටු අතර තොටළඟ, නාගලගම්වීදිය සහ ඉඟුරු කඩේ හන්දිය එකම පවුලේ සහෝදරයන් තිදෙනකු මෙන් ඉතාම සමීප නාගරික ප්‍රදේශ තුනක් විය. එක පැත්තකින් නිසොල්මනේ ගලා බසින කැලණි නදිය මහා සමුදුර සිප ගනිද්දී තොටළඟ...
  8. Target Hoona

    ලංකාවේ කෙල්ලන්ගේ ගෑස් බලපු කාලේ ඉවරයි! කො&#351

    ලංකාවේ කෙල්ලන්ගේ ගෑස් බලපු කාලේ ඉවරයි! කො&#351 ඇමෙරිකාවේ RealDoll සමාගම කියන්නේ වැඩිහිටියන්ට පමණක් සීමා වූ බෝනික්කන් හදන සමාගමක්. මේ සමාගමේ නවතම නිර්මාණය තමයි ” හාමනි” කියන්නේ.ඇත්තටම මේ නිර්මාණය අනිත් නිර්මාණයන්ගෙන් වෙනස් වන්නේ හාමනි රෝබෝවරියක් වීමයි.. ඇය ඉතාමත් දියුණු තාක්ෂණයක් යටතේ...
  9. Target Hoona

    අනුරගේ පුතා විතරද? අන්තරේ කැඳවුම්කරුගේ ස&#3524

    අනුරගේ පුතා විතරද? අන්තරේ කැඳවුම්කරුගේ ස&#3524 ජවිපේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ බිරිඳගේ කලින් විවාහයේ දරුවා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය හෙවත් SLIIT පෞද්ගලික විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූවෙකු බව මේ දිනවල සමාජජාල මාධ්‍ය වල දැඩි සේ කතා බහට ලක්වනවා. පෞද්ගලික අධ්‍යාපනයට එරෙහිව ප්‍රභල...
  10. Target Hoona

    සමූහ දූෂණයකට සැරසුණු තරුණයින් රවටා පොලිස

    සමූහ දූෂණයකට සැරසුණු තරුණයින් රවටා පොලිස බළන්ගොඩ ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය නිම වී සිය නවාතැන්පළ වෙත පා ගමනින් යන අතරේදී පැහැර ගෙන ගිය තරුණිය කාමාතුරයන් තිදෙනාගෙන් මිදී පැමිණ ඔවුන් නීතිය හමුවට පැමිණවීමට තරම් වූ ඥානවන්ත තරුණියක පිළිබඳ බළන්ගොඩ පින්නවල පොලිසියෙන් අසන්නට ලැබිණි. පොලිසිය විසින්...
  11. Target Hoona

    බස් ලීසිං සියයට 90යි.. කුඩා ලොරි ලීසිං සියයට 70&#351

    බස් ලීසිං සියයට 90යි.. කුඩා ලොරි ලීසිං සියයට 70&#351 මෝටර් රථ ආනයනය කිරීමේදී රාජ්‍ය සේවකයන්ට සහන ලබාදීමට අදාළ රෙගුලාසිවල වෙනසක් සිදුකර ඇති බව වාර්තා වනවා. මහා භාණ්ඩාගාර සහ මුදල් අමාත්‍යාංශ ලේකම් ආර්.එච්.එස්. සමරතුංගගේ අත්සනින් නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ අමෙරිකානු ඩොලර් 25000ක වාහන...
  12. Target Hoona

    USD 300

    Hi :no: Ive USD 300 If anyone interested pls. PM
  13. Target Hoona

    Mobile nos

    :angry: How we can easily identify Mobile network by 1st 3-4 nos Eg: Dialog 777 / 772 / xxx /yyy / ........ Mobitel 718 / 716 xxx /yyy / ....... Would like to know Airtel / Huch/ Dialog/ Mobitel

    No contents