තාම මම java ඉගෙන ගන්න ගමන් .:yes::yes: ඔව් ඔව් swing තමයි . netbeans තමයි පාවිච්චි කරන්නේ.
ප්‍රශ්න කිහිපයක්ම තියනවා .
1) කොහොමද svg file එකක් java application එකකට දාන්නේ පහල තියනවා වගේ. එක එක කොටස් click කරහම වෙනම method එකක් call වෙන්නත් ඕන .
>>> මේ වගේ svg එකක් <<<
2)Database එකක්...