1. Dubairox

    🔴 කොට්ටාව බෙල්ල කපපු හන්දිය

    අනෙ ප්ලයන් බන් බොරු කියන්නෙ නැතුව. එහෙම සීන් එකක් නෙවෙයි උනේ මෙතන.
  2. Dubairox

    අලගුඩු කරිය නියමෙට අ‍ාවා පොන්නයො. තොපිට කොහෙන්ද මේවා? 😍😍

    hukanno. Uyana thana adu gane poddak phidala as karala thiyaganinko. Balapanko othana අපිරිසිදු kama. 🤢🤢
  3. Dubairox

    නිදාගන්න රූම් එක ලස්සන කරගන්න ටිප්ස් දෙන්නකෝ කුකුල්ලු!!! 💅

    සිරාවට . කිරි මයිල්ක් නැති හුජ්ජ කොල්ලො න්ගෙ ටෝක්ස්. 🤣🤣
  4. Dubairox

    ලංකාවෙන් තොලොංචි වෙලා යනවද නැද්ද

    දැන් අපි මොකෝ කරන්නෙ. 🤔
  5. Dubairox

    ප්‍රෙග්නන්සි

    දැන් උගෙ කෙල්ලට කිව්ව නම් හරි. 18න් පහළ නම් ළමා හා කාන්තා කාර්‍යාංශයටත් කියන්න. එයාලා ගෙදර කට්ටියට කියයි.
  6. Dubairox

    හදවතේ නායකයා ❤️❤️

    Meka Adan wahal bayyekge gedarata horakame giyama, horakan karanna badu tika deela , dana gahala wadala ewanne, kiribath kawala
  7. Dubairox

    හදවතේ නායකයා ❤️❤️

    හරි නම් ඕක අදින්න ඔනේ හොරකමේ යන්කොට🤣🤣
  8. Dubairox

    ඩොලරයේ අගය තවත් ඉහළට⬆️

    ඕක ගැන නෙවේ දැන් මේ රටේ රජය සහ ආයතන කිසිම දෙයක් විස්වාශ කරන්න බෑ. මොකක් කරන්න ද කියලා තෙරේන්නෙ නෑ දැන් නම්😑😑
  9. Dubairox

    ඩොරල් ටිකක් මාරු කරා

    රනිල් වැඩ්ඩ කියපු කවුරුවත් පෙන්න නෑ.🥴
  10. Dubairox

    Ausi 600 to work visa

    Ela.
  11. Dubairox

    Ausi 600 to work visa

    Machan Aussi work visa apply karanna. IlTES aniwaryada? UK walath emada ------ Post added on 1678973059
  12. Dubairox

    Ausi 600 to work visa

    bumpiyooo
  13. Dubairox

    ඩොලරය රුපියල් 1,000ට එහා යන තත්වයක් ගැන මහ බැංකු අධිපති කියයි…

    එතකොට දූශණ වංචා මුකුත් වෙලා නෑ. කැම්රි ජනතාව තමා මේ මූල්‍ය අර්බුදය ට වග කියන්න ඔනේ🤣🤣🤣

    No contents