මගේ හැගීම් ආවේග පාලනග කිරීම ගොඩක් දුර්වලඉ
මගේ හැගීම් ආවේග පාලනග කිරීම ගොඩක් දුර්වලඉ මන් ගොඩක් දක්ශ කෙනෙක් උන නිසා ගොඩක් උන්ගෙන් පුදුම විදියට බධා ආවා... මන් ඒ නිසාම නිතරම අනික් අයත් එක්ක ඉන්න එච්චර කමති නෑ... හොදම යාලුවෝ එපා ම උනා උන්ගේ වැඩ නිසාම...මන් මැරීගෙන උදවු කරපු උන් මට ම වල කපද්දී...