ඊයෙ පෝස්ට් ටිකක් ඩිලීට් කරාම ඔක්කෝම හරියනවද සහෝදරයා :D
බම්ප් කරේ නැත්නම් ඌ කියපුවා හරි යනවද? :frown:
මාර යි මාරෙනුත් මාරයි..එයාට ඕන දෙයක් කර ගන්න අරින්න මේක ප්රයිවට් ගෲප් එකක් ද? :rolleyes:
මේ ඕපන් ෆෝරම් එකක්,,..කී දෙනෙක් මේක බලං ඉන්නවද?ඕක බලන්නේ අපි කීප දෙනාවිතරද? අනේ නිකං ඉන්න වෙලාවකට who's...