මේක පට්ට ලස්සන Movie එකක්,ඉවර වෙනකන් කට ඇරන් බලන් ඉන්න පුළුවන්.
Rules තුනයි,Rules කැඩුවොත් අකරතැබ්බ ගොඩායි
:dull:
මොහු දක්ෂ සොල්දාදුවෙක්,
මාෆියා එකත් එක්ක සෙල්ලම් කරන්නෙ.
ඔහු හොරෙක් නෙවෙයි
මොහුගේ ප්රියතම රැකියාව ප්රවාහනය කිරීම
මොහුගේම රූල්ස් මොහුම කඩනවා,එතනින් thama film eka තමා රසවත් ම...