ඔන්න සැම්ප ආව පුතේ...
අනේ මන්ද ඉතින්. ඔය ටික කරගන්න පුලුවන් උනානන් අපේ උන්ටත් ලොන්තයො නොවී මැච් ටික දිනාගන්න තිබුනා. අපේ උන්ගෙ ටැලන්ට් එක නැත්නන් ඉතින් මොනව කිව්වත් වැඩක් නෑනෙ....
මමත් කැමති ඔසියො දිනනවට.ඔසියො 2ක් කාල ඉන්න හින්ඳ උන් මේ ටූනමන්ට් එකෙන් හැලුනොත් නිකන් කිසි ගතියක් නැතිවෙනව. ඔසියො...