1. 3rdEye

    Engineer's Salary in Sri Lanka ( ලංකාවේ ඉන්ජිනියර්ස්ලගේ පඩි )

    එක තමා මචන් මාත් කිව්වේ..මට හොද සුවර් MIT නම් අලුත් අයට ගෙවන්නේ නැහැ කියලා :D
  2. 3rdEye

    Engineer's Salary in Sri Lanka ( ලංකාවේ ඉන්ජිනියර්ස්ලගේ පඩි )

    කොහෙද ඔය තරම් ගෙවන්නේ :D මටත් එන්න ;)
  3. 3rdEye

    Engineer's Salary in Sri Lanka ( ලංකාවේ ඉන්ජිනියර්ස්ලගේ පඩි )

    මන් කිව්වේ මොරටු අයට තමා 160000 ලොවෙත් ගෙවන්නේ නැහැ :P
  4. 3rdEye

    Engineer's Salary in Sri Lanka ( ලංකාවේ ඉන්ජිනියර්ස්ලගේ පඩි )

    අපෝ බන් මස් තමා වැඩියෙන් තියෙන්නේ,එකත් තෙල් දාලා :angry::baffled::dull:
  5. 3rdEye

    Engineer's Salary in Sri Lanka ( ලංකාවේ ඉන්ජිනියර්ස්ලගේ පඩි )

    ඔය තරම් නම් ගෙවන්නේ නැහැ නැහැ MilleniumIT එකේ නම් :P
  6. 3rdEye

    Engineer's Salary in Sri Lanka ( ලංකාවේ ඉන්ජිනියර්ස්ලගේ පඩි )

    Mas => 280000 ගන්න කෙනෙක් ඉන්නවා..මොරටු Engineering
  7. 3rdEye

    My Race to fiverr Level 2

    ඇනෙන්න හරි කරලා බලපන් මචන්..උත්සහ නොකර කියන්න බැනේ ;)
  8. 3rdEye

    My Race to fiverr Level 2

    මට ඔය Fivver කරන්න හිතෙන්නෙම නැහැනේ බන්.. 5$ සින් එක නිසා.. :baffled::dull: නිකමට උඩින් පෙන විදියට බැලුවොත් 71*4 = 284$ => 284*143 = Rs 40612 $400 වගේ tip එක්ක අවොත් =57200 මාසසෙකට 28600 :D හොදයිනේ බන් උබ :P මොකද මුල් ටිකේ තමා වැඩියෙන්ම අමාරු ;)
  9. 3rdEye

    Graphic Designer

    video editing පැත්තේ නම් දන්නේ නැහැ මචන්..Fivver එකේ video editing වලට තැනක් තියෙනවා :D
  10. 3rdEye

    Graphic Designer

    උබට experience අඩු ඇති බන්,30 ක් අරන් මදිනේ බන් :baffled: skill දියුණු කර ගන්න බලපන්
  11. 3rdEye

    Graphic Designer

    මන් PHP/MYSQL බන්.. එපා වෙලා ඉන්නේ :rofl: ලැබෙන ගාන මදි :dull:
  12. 3rdEye

    Graphic Designer

    50-60k බන් හොදටම දන්න කෙනෙක්ටත් දෙන්නේ :rolleyes: මන් මේ IT පැත්තේ ජොබ් වල ගෙවන ගණන් ගැන research එකක් කරනවා,එකයි මචන් ඇහුවේ ;)
  13. 3rdEye

    Graphic Designer

    :confused::confused: මදි නැද්ද මචන් 20-25ක් අරන් :rolleyes:
  14. 3rdEye

    Honda Fit GP1 2012 හොදද ?

    ඇයි උබට අවුල්ද :dull: දැන් මන් උබගෙන් අවසර අරන්ද පොස්ට් දාන්න ඕන :angry:
  15. 3rdEye

    වෙබ්සයිට් හදලා අප්ලෝඩ් කරලා සල්ලි හොයන්න

    සිංහලෙන් හදලා විකුණන එක කරන්න බැරි දෙයක්...ඇගේ ගහලා දුන්නොත් මිසක් :dull:
  16. 3rdEye

    වෙබ්සයිට් හදලා අප්ලෝඩ් කරලා සල්ලි හොයන්න

    සල්ලි හොයන්න කලින් සිංහල වත් ගහන්න පුරුදු වෙයන්කෝ :dull: දාපන් බලන්න හදපු සයිට් දෙක 03ක්..කියන්නම් විකුනන්න පුළුවන් මට්ටමේ තියේද කියලා ;)
  17. 3rdEye

    වෙබ්සයිට් හදලා අප්ලෝඩ් කරලා සල්ලි හොයන්න

    වෙබ් සයිට් හදලා සල්ලි හොයන්න කලින් උබ කියපන්කො උබ තනියම තාම තීම් එකක් හදලා තියේද කියලා :P
  18. 3rdEye

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    bump අද රේට් දන්නවද කුකුලනි

    No contents