Crynet Showcase
ℹ️ අවුරුදු දහයකට පහලවකට විතර කලින් movies/tv shows download කරල folders වෙන් කරල ඒවාට DeviantArt එකෙනුයි එහෙන් මෙහෙන් pngs, icons packs download කරල ලස්සනට තියාගත්ත මතකද. දැන් streaming services පදුරක් පදුරක් ගානෙ තිබ්බට ඒ දවස් වල එහෙම නෑ නෙ.
ඉතින් ඕකට nostalgia පාරක් එක්ක දැන්...