1. nidarsha91

    මේ වගේ කෙල්ලෙක් බදින්න වාසනාව තියෙන්නේ ඕනේ...බල්ලන්නකෝ සිරියාව..

    ඔව් සමාවෙයන්. උඹ හරි මචන්. මම වැරදී තමයි. ජීවිතේටම එකම කෙල්ලයි කියල හිතාගෙන පන ඇරගෙන ආදරය කරපු වරද තමයි මම කළේ. ඔව් මම වැරදී තමයි.
  2. nidarsha91

    කැම්පස් කාලේ ආතල්

    ඇයි බෙහෙත්
  3. nidarsha91

    උබල පාලුව තනිකම කාන්සිය මකාගන්නෙ කොහොමද ?

    නැති එක ගැන අපි හිතල දුක් වෙනව තමයි මචන් කාලෙකදි. ඔය කාලෙ අල්ලන් හිටපන්. පස්සෙ කාලයක් එයි මේ තියෙන තත්වෙ වටිනාකම් දැනෙන. අන්න එදාට උඹ තියෙන තත්වෙ එන්ජෝයි කරයි. 01. කෙල්ලෙක් නෑ - එහෙනන් හිතපන් ඒ හිරවීම නැතුව අද දවසෙ තියෙන සැනසීම ගැන. අරක එපා මේක එපා. අරක මෙහෙම කරන්න. මේක මෙහෙම කරන්න කියන ඒව නෑ...
  4. nidarsha91

    Last star of the stars♥️🎂

    King Khan!
  5. nidarsha91

    කැම්පස් කාලේ ආතල්

    එහෙනන් කමක් නෑ පුතේ. ජයමවේවා!
  6. nidarsha91

    යක්ෂයාගේ බයිබලය

    පුන්නාක්කු මග හැරුනු කොච්චර ගවයන් ප්‍රමාණයක් මේ මිහිපිට සිටීද....
  7. nidarsha91

    සීගිරිය ගැන ලස්සනට හදපු AI video එකක්...

    ඔව් බන්. චාලිය බලපන් අද. ඉස්සර මතකයි නේද බන් සද්ධන්ත ටීවී. මම ඇහුව අර කට්ට කෝ කියල. ඌ නං ඊට පස්සෙ දැක්කෙම නෑ
  8. nidarsha91

    සීගිරිය ගැන ලස්සනට හදපු AI video එකක්...

    උඹට මතකද දන්නෙ නෑ මචන් 2000න් පස්සෙ 2010ට කලින් ලොක්කො දෙන්නෙක් වීඩියෝ එකක් ඇනිමේට් කරල තිබුන ආමි වගේ සෙට් එකක් ස්පීඩ් බෝට් එකක වතුරෙ යනව. තනියම ඉගෙන ගෙන ඒක හදල තිබුනෙ. සෑහෙන්න කාලයක් ගියා කියල කියන ඉන්ටවීව් එකක් අපි දැක්ක. පස්සෙ මේ වගේ ලොකු දේවල් කරන්න හිතාගෙන ඉන්නව කිව්ව. අද කොහෙ ඉන්නවද දන්නෙ...
  9. nidarsha91

    එලකිරියේ ජෙප්පෝ අකවුන්ට් මාරු වෙලා

    ඔන්න ඉතින් ඔයා ආතල් විශුද්ධිකරනය කරනවනෙ :D
  10. nidarsha91

    🙏 අනේ පිං අයිති වෙයි මේ වැඩේ නවත්තන්න - මෙන්න වැන්දා 🙏

    බොටෙක් වුණත් ඌට හොඳ ආකල්ප ෆීඩ් කරල තියෙනව නං, ඒවට මම ගරු කරනව ලොක්ක. මම එතනිනුත් ඉගෙන ගන්නවනෙ
  11. nidarsha91

    සීගිරිය ගැන ලස්සනට හදපු AI video එකක්...

    ලැබෙන මුදලට වැඩ කරන මිනිස්සුන්ට අලුත් දෙයක් කරන්න කාලයක් නැහැනෙ මචන්. පව් ඉතින් ඒ මිනිස්සුන්ගෙ ආකල්ප එතෙන්ට එන්න මූල්‍යමය හයියක් පොම්ප වෙන්නෙ නෑනෙ. ඉතින් රෝලින් ඇක්ශන් කට් පැක් ගෙදර ගියා. හැබැයි එහෙම මුදල් නැතුව හරි වෙනස් දෙයක් කරල බලන්න තරම් පිස්සුවක් තියෙන උන් කොහොමහරි ඒක අත්හදා බලනවනෙ. මේකත්...
  12. nidarsha91

    🙏 අනේ පිං අයිති වෙයි මේ වැඩේ නවත්තන්න - මෙන්න වැන්දා 🙏

    ගරුත්වයක් තියෙන්න ඕනනෙ බොස් 🫡
  13. nidarsha91

    අපි කන මේ කෑම වලිනුයි පිළිකා හැදෙන්නේ? 🍲

    හරිම කතාව ලොක්ක. ඩයබිටීස් හින්ද මම ඩිරෙක්ට් සීනි පාවිච්චිය 10%කට වගේ අඩු කරල තියෙන්නෙ. වයසට යන්නෙ නෑ මචන් පෙනුම. මිනිස්සු දුක් වෙනව පෙනුම ගැන හිතල. තේ එකේ සීනි හැන්ද අයින් කළා නං, බීම වල සීනි හැඳි අයින් කළා නම්, එකක් ස්වභාවිකවම ඇත්තම රස විඳින්න පුලුවන්. අනිත් පැත්තෙන් ඇන්ටි ඒජින්.
  14. nidarsha91

    සීගිරිය ගැන ලස්සනට හදපු AI video එකක්...

    ඔව් නේද බ්‍රෝ. මොකක් හරි ජෙනරේට් කරනවට වඩා, කැමරා ඈන්ගල්ස්, ෆේශල් එක්ස්ප්‍රේශන්ස්, ලයිටින්ග් වගේ දේවල් එක්ක සිනෙමැටික් පැත්ත ගැන හොඳටම බලල සෑහෙන මහන්සියක් වෙලා කරල තියෙනවා. මේ තැන් වලට ගිය මිනිස්සුන්ව අතීතෙට ඇදගෙන යනව වගේ හැඟීමක් ගේනවා
  15. nidarsha91

    කැම්පස් කාලේ ආතල්

    සිරා ලව් කරන්න ගියොත්, ඔන්න පුතේ වස්ම තමයි හොඳේ. කිව්ව කියල මතක තියාගනින්. සිරා ලව් කරල එහෙම අහුවෙන්න එපා බෝ පල යන්ඩ අලය ------ Post added on 1793642973
  16. nidarsha91

    🙏 අනේ පිං අයිති වෙයි මේ වැඩේ නවත්තන්න - මෙන්න වැන්දා 🙏

    අප්පටසිරි සීනියර් කෙනෙක් නේද. බන් බන් කිව්වට සමාවෙන්න :nerd: උඹ කොහොමද හරියටම දැනගත්තෙ ලබන ආත්මෙ උඹ මාළුවෙක් වෙලා උපදිනව කියල :rofl: ------ Post added on 1793642788
  17. nidarsha91

    වාහනයක් අරන් අමු වලක වැටිලා ඉන්නෙ මට උදව් කරන්න

    ඒකනෙ බන් නිකමට හිතපන්කො. ඒකත් ලීස්. එන්ජිමට දස වද දීල දැන් එන්ජිමේ නෙමෙයිලු. දැන් මූ මේ කියල තියෙන දේවල් එක්ක ඕක දෙන්න වෙන්නෙ දෙකෙන් පන්ගුවට. අනික තව එකෙක්ව ඇන්දුවොත් මූට හෙන තමයි
  18. nidarsha91

    🙏 අනේ පිං අයිති වෙයි මේ වැඩේ නවත්තන්න - මෙන්න වැන්දා 🙏

    අපේ උන් රූල් කෝදු තියාගෙන දිග මැනල යවනවනෙ බන්. විලි ලැජ්ජයි බන්

    No contents