ඔබට අවශ්‍ය වෙන්නෙ නිරන්තර ගලා යාම අවබෝද කරගන්නද? නැත්තං ඒ ගලායාම සිදු කරන ක්‍රමවේදය අවබෝද කරගන්නද?
මගේ උගත් මිත්‍රයා, අපිට අවශ්‍ය වෙන්නෙ එකකින් තව එකකට ගියෙ සම්පූර්ණයෙන්ම ඒකම ප්‍රතිස්ථාපනයක් වීම නිසා කියල හිතන එකද? නැත්තං එකක ක්‍රියාවක් අනික් එකට හේතුවක් පමණක් වුනා කියන එකද? නැහැ නේද මිත්‍රයා...