කෑරි මුදලාලිලාට කෙලින්න එකෙක් නෑනේ
ගතවූ දින කිහිපය තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණයවීමත් සමඟ වෙළෙඳපොලේ භාණ්ඩ මිල ගණන් ක්ෂණිකව ඉහළ ගොස් ඇති අයුරු නිරීක්ෂණය වෙයි.
තොග වෙළෙඳුන් පවසන්නේ භාණ්ඩ ආනයනකරුවන් මිල ගණන් ඉහළ නැංවීම හේතුවෙන් මෙලෙස භාණ්ඩ මිල ගණන් ඉහළ ගොස් ඇති බවය.
අල...