AX1 හොදයි ඉතිං කදු පදින්න. normal traffic එකේ පදින්න හදපුව නෙවේ බන් ඕව.
අනික ඒ කාලේ යුද්දෙට හදපු බයික් ඕව. අමු ලෙඩ ගොඩවල්.
100% සේරම කෑලි genuine බයික් එකක් තියනව සුපිරියක්. හැබැයි මාස ගානකට සැරයක් මොකක් ම හරි වෙනව.
rectifier යනව. heat වෙන්න බෑ. මරාල.
hornet එක පැදලා පැදලා මේ ලගදි ax1 එකක් ටික...