ඇත්ත කියන්නද රනිල් එනකොට යුද්දෙ මිනිස්සුන්ට එපා වෙලා තිබ්බෙ . සිංහලුන්ටත්, රනිල්ට වෙන විකල්පයක් තිබ්බෙ නෑ. මිනිහා ගෙනාවා සටන් විරාමෙ. ඒකෙ අඩුපාඩු කන්දරාවක් තිබ්බා. රනිල් සටන් විරාමෙ ගෙනාවෙ කොටින්ව දෙකඩ කරන්න මොකකටවත් නෙමෙයි. හැබැයි අපේ වාසනාවකට ඒකාලෙදි එහෙම උනා. සටන් විරාමෙ තිබ්බ අවුල් හා රට...