මේ තියෙන්නේ යස අගේට
පරිසර අධිකාරිය ඇතුළු, වන ජීවි දෙපාර්තුමේන්තුව මේගැන ප්රකාශයක් ලබා දිය යුතුයි, විල්පත්තු මායිම යාබදව වන රක්ෂිතය විනාශ කරමින් එළිපෙහෙළි කරන ලද සිංහල ගම්මාන හා කුඹුරු ඉඩම් හා හේන් වගාව පිලිබදව සොයා බැලිය යුතුය.සිංහල ගම්මානයෙන් කිලෝමීටර් 12 ක ඈතින් පිහිටි මුස්ලිම් ගම්මාන...