fardar එකේ කුරියර් riders ල සේරම මන්ද මානසික උන්ද කොහෙද ඉන්නෙ.
උදේ call කරල තැන අහල එකෙක් ගේ ලගට ඇවිත් හෝන් එකක් වත් ගහන්නෙ නැතුව හරවන් ගියා. යනකොටම ali එකෙන් massage එකක් ආව delivery attempt unsuccessful කියල. එවෙලෙම අරූට ගත්තම බැලින්නම් ඌ තමා ඒ ඇවිත් තියෙන්නෙ. package දෙකක් තිබ්බ එකක් මට දීල...