1. rauxz

    වචනෙන්_වචනේ...

    eww
  2. rauxz

    LOKA VINASE !!!!!!!!!!!!!!

    අපි එහෙමයි..
  3. rauxz

    පෝෂණ මල්ල ගෙදරටම

    වසර 6කට පසු එකම එක පොරොන්දුවක් ඉටුවන්නට යන වගයි.. ඒක නෙවෙයි.. දැන් කවදා ඉදන්ද ඕවා බෙදන්නේ.. :oo::oo:
  4. rauxz

    වචනෙන්_වචනේ...

    translation
  5. rauxz

    ammO dekka kal.. ithin akko.. kohomada?

    ammO dekka kal.. ithin akko.. kohomada?
  6. rauxz

    වචනෙන්_වචනේ...

    love
  7. rauxz

    LOKA VINASE !!!!!!!!!!!!!!

    කවදාවත් ඒකට බය වෙන්න එපා.. අපිට යන්න තියෙනවා නම් කවදාවත් ඒක නවත්තන්න බෑ.. අන්න ඒක හින්දා තමයි කියන්නේ..
  8. rauxz

    අහිමි වූ ආදරේ...

    මචන්.. කාලයට ඉඩ දෙන්න.. හිමින් සැරේ මොකක්ද වෙලා තියෙන්නෙ කියලා හොයලා බලන්න.. කලබල වෙන්න එපා.. උඹ එයාට ඇත්තටම ආදරේ නම්, එයත් උඹට ඇත්තටම ආදරේ නම් ඒ ආදරේ විශ්වාස කරපන්.. උඹලට වරදින්නේ නෑ මචෝ.. ඔබට ජය..
  9. rauxz

    ආදරය විඳීමක් විතරමයි.

    ගොඩක් වටින් ත්‍රෙඩ් එකක් අයියා.. එලම තමා...
  10. rauxz

    Dirtiest Player in woman's soccer

    හිකි හිකි..
  11. rauxz

    Smokers Please

    හරි හරි.. මාත් දැන් මේකට ආවට බට ගහන්නේ නෑ..
  12. rauxz

    Smokers Please

    එළ එළ මචෝ.. මමත් ඕවා පාවිච්චි කරනේ නෑ. හැබැයි පාවිච්චි කරන අයට ඒක කරන්න තියෙන අයිතියට ගරු කරනවා.
  13. rauxz

    Problem with ELAKIRI or Problem with SLT shit

    එළකිරියේ අවුලක් නෑ..
  14. rauxz

    Smokers Please

    My first visit to this thread :) mmm.. I'm a non smoker, but guys this is your right. you guys have a right to smoke. it's up to you.. but please don't use this thread to advertise cigars :) thank you.. :)
  15. rauxz

    MY LOVE STORT(true)

    කරන්න ගියපු වැඩේ නම් හොදයි මචෝ.. ඒත් මේක කියවන එක අර මුල් එක කියවන එකට වඩා අමාරුයි.. :(
  16. rauxz

    MY LOVE STORT(true)

    කවදාවත් බලාපොරොත්තු නැති කරගන්න එපා බන්..
  17. rauxz

    මුස්ලිම් ජාතිකයාගේ බෞද්ධ ප්‍රචාරය

    මචන් කවුරු හරි මේ num එකට කෝල් කරලා බැලුවද?
  18. rauxz

    දළදා_හාමුදුරුවන්_ඉදිරිපස_සිට_කාර්_රේස් ප&#3503

    මේවට නම් එකඟ වෙන්න බෑ. කවුද මේ වගේ වැඩ සංවිධානය කරන්නේ.. ලැජ්ජයි..

    No contents