ඕන්න මචන්ලා මටත් හිතුනා ටීචර් කෙනෙක් වෙන්න. ගණිතය විද්‍යාව නම් මං දන්නේ නෑ. ටිකක් හරි දන්න දේ ගැන එළකිරි එකේ යාලුවොත් එක්ක බෙදාගන්න හිතුනා. ඒ .තමයි photography. photography කියන්නේ ඇත්තටම අමාරු දෙයක් නෙමෙයි. මේ thread එක පුරාවට photography ගැන මං දන්න හැමදේම මුල සිට සරලව තේරෙන සිංහලෙන් කියා...