පොඩි කේස් එකක් තියෙනවා. දැන් මාසෙක දෙකක ඉඳන් අපේ ගෙදරට පූසෙක් එනවා පිටිපස්සෙන් ඇවිත් කුනු බාල්දියෙන් කනවා. අපේ ගෙදර එක සතෙක්වත් ඇති කරන්නේ නෑ. ගෙදර හැමෝම සත්තු ඇති කරන්න කැමතිත් නෑ. මූ ඉතින් කන්න එන නිසා පව් නිසා කන්න දුන්නා එලවන්නේ නැතුව. දැන් මූ නිතරම එනවා. ටික දවසකට කලින් දැක්කා මූ පූසියෙක්...