මචං Nokia Phones, windows එක්ක නියමෙට සින්ක් කරන්න පුලුවන් :yes::yes: මාත් කාලයක් E7 එක පාවිච්චි කරා. සෑහෙන්න හොඳයි User friendly. Apps වල පොඩි පොඩි අඩුපාඩු නිසා Android වලට බැස්සා ;);) ඒ වුනාට Nokia එක නම් කිසි කචල් එකක් නැතිව use නම් කරා. මොකද Apple වලට පස්සේ finishing එක හොඳටම තියෙන්නේ Nokia...