1. sachith19920726

    ඇනිමල් වොයිස් ඕවර්

    https://www.facebook.com/hilarious.ted1 මේකෙ බලපන් සුපිරි voice overs තියනව. ඔය වගේ නෙවේ.
  2. sachith19920726

    ඩිප්රේෂන් වැඩි කරගන්න මරු ගෘප් එක.

    cricket post සජස්ට් වෙනව වැඩී සාපයක් ගගා thread දාන ගමන් වේස group වලට රිංගල අතේ රෝල් කියවල විහින් depress වෙනව. නදකිත් තෝ නම්. බදින්න එහෙම එපා ඔහොමම හිටහන්.
  3. sachith19920726

    TV දෙරන රෝහිත් ශර්මාගෙන් පුප පලාගනී

    රෝහිත් කාරය පණ්ඩිතය නෙවේ නිසා හොදයි.
  4. sachith19920726

    කෝ බලන්න ලයිට් බිල් ආපු අය.

    මෙහෙ Fiber connection දෙකක් අරන් තියෙන්නෙ බන්. මල්ලි උගෙ එකට වෙනම pay කරන්නෙ. ගිය මාසෙ unlimited 10 එක දාල බෑව 700gb+ දැන් මේ ආයෙ මාරු කරා flash 10 එකට. මට ඇති ඒක.
  5. sachith19920726

    කෝ බලන්න ලයිට් බිල් ආපු අය.

    electricity bill එකත් එහෙම තමයි. මාස දෙකකට සැරයක් pay කරන්නෙ. 14,000k කලින් බිල් දෙක pay කරපු ගාන. දැන් මේ මාසෙ තව 20% එකතු වෙලා එයි.
  6. sachith19920726

    google pixel ekak gannada?

    wattala SL phones
  7. sachith19920726

    google pixel ekak gannada?

    battery life නම් දවසකට වඩා තියනව බන්. 1.95 ගත්තෙ. දැන් නම් අඩු වෙන සීන් එකක් යන්නෙ. pixel 6a එකත් හොදයි.
  8. sachith19920726

    google pixel ekak gannada?

    hype එක නිසා ගත්තෙ pixel 6 එකක්. පට්ටම phone එක. fingerprint scanner එක slow කේස් එකක් තිබුන මුලින්. updates ටික ආව දැන් හරී ඒකත්. ඉදිරියටත් pixel ම ගනී ගොඩක් වෙලාවට. experience එක පට්ට.
  9. sachith19920726

    වේ ටේ ‌රේ - කිරියෙ ටයිප් කරන්න බෑනෙ

    chrome extention එක නෙවේ මම use කරන්නෙ windows version එක. උන් ඒක නැවැත්තුව නෙ. මේකෙන් දාගනින් ඕන නම්. whatsapp online වැඩ. https://www.sendspace.com/file/qpp2mk https://www.sendspace.com/file/qpp2mk
  10. sachith19920726

    කේන්දරේ බලල කියපුවා ඒ විදිහටම හරිගිය උන් ඉන්නවද?

    Barnum Effect and Confirmation Bias ගැන හොයපන්. එතකොට තේරෙයි.
  11. sachith19920726

    වේ ටේ ‌රේ - කිරියෙ ටයිප් කරන්න බෑනෙ

    google sinhala input එකෙන් ගහපන් කො ඉතින්.
  12. sachith19920726

    වේ ටේ ‌රේ - කිරියෙ ටයිප් කරන්න බෑනෙ

    වේයන් වේයන් වේයන්.
  13. sachith19920726

    Gen z two varities

    2000න් පස්සෙ උන් පස් දෙනෙක් විතර මම ගාව වැඩ. උන් නම් අවුලක් නෑ කියන දේ අහනව පට්ට හොදයි. එත් majority එක නම් අනේ මන්ද. උන්ගේත් වරදක් නැතුව ඇති බන් පොඩිම කාලෙ ඉදලම technology එක්ක ඉදල එහෙම වෙලා තියෙන්නෙ මම හිතන්නෙ.
  14. sachith19920726

    Emios Exposed

    No contents