ඔතන තමයි ගොඩක් උන්ට වරදින්නේ බන්. පස්සේ ජීවිත කාලෙම දුක් විදිනව ඉක්මන් වෙලා.
මගේ යාලුවෙක් Singapore බඩුවක් ගහල ඌට AIDS කියල , ඌට අන්තිමට මානසික රෝගයක් හැදෙන තරමටම බය උනා ඌ..
මම කිවුවේ මගේ විදිහ බන්.
කෙල්ලත් උබේ , ගහන එකත් උබේ සතුටත් උබේ , නිතියෙනුත් අවුලක් නෑ. ඒක නිසා ගහනවනම් අහ අහ ඉන්න...