විස්වාසේ නැති එක තමයි බන් මූලික හේතුව. මම නම් කියන්නේ කෙල්ල අනික් කොල්ලන්වත්, කොල්ල අනික් කෙල්ලන්වත් බැහැල ආශ්රය කලාට වරදක් නැහැ නමුත් දෙන්නම දැනගන්න ඕන යම් කිසි සීමාවක් ඇතුලේ ඉන්න. මගේ 2009 කාලේ තිබ්බ පොඩි ලව් එකක්. එතකොට නම් මටත් ඔහොම අවුලක් තිබ්බ. දැන් නම් එකී නැහැ. ඊට පස්සේ සෙට් වෙච්ච එක...