කෙල්ලෙක් නැද්ද තාම තනිකඩව ද?
මම කෙල්ලෙක් හොයා හොයා හිටිය ගොඩක් සින් මේකේ දැම්මා දැනටත් එකක් බම්ප් වේවි යනවා...
අවු 28 පලමු කෑල්ල සෙට් වුනේ ඒකි ලස්සනයි මට හම්බ වෙන කොට පට්ට චාටර් මේකේ යන එක එක කතා වගේ තමයි කලින් ඒ කොල්ලා ඔෆිස් එකේමයි හැබයි ලවු කරා නමුත් ඒකිගේ හිත වු ලග සමහරක් විට මම මල...