ලංකාවේ ට්රෙන්ඩ් එකක් මේක....තමන් රැඩිකල් කියල පෙන්නලා සමාජේ පොරක් වෙන එක...ඔහොම පොරවල් වෙන්න දගලන්නේ මන්ද මානසික ඩයල්. උන්ට තදින්ම තියනවා හීනමානය...
අවාසනාවකට සන්නස්ගල ලොක්කත් උගේ ප්රකාශන ආයතනය හරහා එලියට දාන්නේ මේ වගේ ලෝකටු පොත්....
පහුගිය දවස් වල එකක් දාල තිබ්බ Faculty of sex කියල. එකේ...