1. dath kimbula

    ලොව අධිකම මුදලක් අය කර ගන්නා නළුවා

    කවුද යකෝ වෙව්ල වෙව්ල නරේෂන් එක කරන එළදෙන......ලොල්
  2. dath kimbula

    පොලිසියේ ජනාධිපති ඝාතන සැලසුම්

    අනේ රංගනයා උබේ ජජ්මන්ට්....ලොල්.... උබට මම පෙන්නන්නං ඕන නම් කටේ විට පුරවන් ඉන්න, කොන්දේ වවල රැවුල වවල හිපිය වගේ ඉන්න ඉන්ට් ඔෆිසර්ලා.....
  3. dath kimbula

    පොලිසියේ ජනාධිපති ඝාතන සැලසුම්

    lol... උබ මිනිස්සුන්ව මනින්නේ පෙනුමෙන්ද? උබ army sniper NIRO ව දැකල තියනවද?
  4. dath kimbula

    ජීවිතය පරදුවට තබා උතුරු කොරියාවට ඇතුළු ව&#3539

    නෑ නේහ් බං මම මේකේ හක්කලං කොරනවා නේහ් නිතර.......
  5. dath kimbula

    Fake එකවුන්ට්ස්

    එහෙම ඒවා ඇඩ්ඩින් අය්යට රිපෝට් කරපල්ලා..... ෆේක් නම් කෙලින්ම හිස ගසා දමනු ලැබේ. බට් පොර හරි මධ්‍යස්ත මනුස්සයෙක් ඈ.....
  6. dath kimbula

    ජීවිතය පරදුවට තබා උතුරු කොරියාවට ඇතුළු ව&#3539

    ඕක සමාජ වාදය නෙවෙයි....... අර මෝඩ අමනයගේ මන්ද බුද්ධික මනෝරාජික හීනය......
  7. dath kimbula

    සාදුලගේ කැරිකම

    ලොල්...... ඕනෑම සමාජෙක සංස්කෘතියක ආචාර ධර්ම සහ සාධු ධර්ම කියල දේවල් තියනවා. ඒවා follow කරන උන් කරයි. නොකරන උන් නොකර ඉදී....... උබ සිට් එක දෙන්නේ නැත්තන් නොදී ඉදපන්. පුජ්‍ය පක්ෂය ගැන එහෙම ගෞරවයක් තියන උන් දෙයි..... උබේ මතවාද අනිත් උන්ට බලෙන් පටවන්න උබටත් අයිතියක් නෑ කියන එක ඔලුවේ තියා ගනින්...
  8. dath kimbula

    ගොන්නු..........

    මචන් රුචිර...... බෙහෙත් ගනින් ප්ලීස්..... this is too much now:nerd::nerd::nerd::nerd:
  9. dath kimbula

    කජු සීන් එක ජ්‍යාත්තන්තරේටත් ගිහින්..........

    එක නම් ඇත්ත...... ඒ උනාට ඔහොම ප්‍රසිද්ධියේ කුජිත කරලා හරියනවද බං..... ඕක ප්‍රසිද්ධියේ නැතුව ලොක්කන්ට කතා කරලා තොපේ අම්මලාට කියල ඇමතුවා නම් ගොඩ....... දැන් ඉතිං national airline එක බාල්දුයි නේ ලෝකෙම ඉස්සරහ.....:nerd::nerd:
  10. dath kimbula

    හිටපු ජනාධිපතිතුමාගේ ඉන්දියානු සචාරය

    උයා නම් නාන්නේ ඉල්ලගෙන පුටා.......:eek::eek::lol:
  11. dath kimbula

    හිටපු ජනාධිපතිතුමාගේ ඉන්දියානු සචාරය

    :rofl::rofl::rofl: මිනිහගේ කාලේ තමා ජනතාසන්තක කරනවා කියල ලංගම ඉස්සෙල්ලම පෞද්ගලිකකරණය කළේ
  12. dath kimbula

    26 ho eeta adu wayasen car thiyena aya enna.

    මම government service එකේ නෙවේ මචන්..... ඒ නිසා permit හම්බ වෙන්නේ නෑ........
  13. dath kimbula

    26 ho eeta adu wayasen car thiyena aya enna.

    ඉස්සෙල්ලාම toyota starlet EP83 එකක්..... ඊට පස්සේ toyota passo එකක්... ඊට පස්සේ toyota aqua එකක්.... තව එකක් මග එනවා..............:P
  14. dath kimbula

    හිටපු ජනාධිපතිතුමාගේ ඉන්දියානු සචාරය

    ලොක්ක ඉන්දියාවට ගිය එක හොදා කියල හිතනවා නම් UNP එකට සපූට් කරන පුටාලා..... ගේමක් යනවා මතක තියා ගනිල්ලා...........
  15. dath kimbula

    26 ho eeta adu wayasen car thiyena aya enna.

    26 වෙද්දී නම් ගත්තේ නෑ...ගන්න කොට 28යි. හැබැයි මගේ සල්ලි වලින්.
  16. dath kimbula

    ගොන්නු..........

    :lol::lol::lol:
  17. dath kimbula

    yashodarage kanyabawaya

    සිංහල උබට ආතල් නම් කරන්න දෙයක් නෑ...... කොහොමත් සමහරක් ඉන්නවා උන්ට සිංහලකම සහ සිංහලයන්ට සම්බන්ධ සියලු දේ ඇලර්ජි....... bye! no point of wasting ma time with a hooligan jackass.:dull:
  18. dath kimbula

    yashodarage kanyabawaya

    :rofl::rofl::rofl:හා මචන්... මම සිංහල දන්නේ නෑ.........:rofl::rofl::rofl: පතිවෘත්තාව කියන්නේ සැමියාට ඇති භක්තිය. බුද්ධ පතිවෘත්තාව කියන්නේ බුදුවරයෙකු බදු, ඒ තරම් ගැබුරු, නිසැක පතිවෘත්තාවක් කියන එක.... තෙරියා පුන්දයන්දී????? ප.ලි. දැන් ළිදේ පැනල ආත්මේ මාරු කරන ඇවිත් මගෙන් ගේම ඉල්ලාපන්.....

    No contents