1. Srilankan1

    වැලිමඩට යන්නේ කොහොමද කොල්ලනේ

    පාරවල් 3ක් තියනවා. කොළඹ පේරාදෙණිය නුවරඑළිය වැලිමඩ. අනික කොළඹ අවිස්සාවේල්ල බෙරගල හපුතලේ බොරලන්ද වැලිමඩ. අනික කොළඹ අවිස්සාවේල්ල බෙරගල හපුතලේ බණ්ඩාරවෙල හරහා වැලිමඩ. ළග බොරලන්ද හරහා
  2. Srilankan1

    රාජපක්ෂලා ඇමරිකානු ඩොලර් මිලියන් 10,0000 කට ආසන්නව උගන්ඩාවේ ආයෝජනය කරලා

    උන්ගේ වත්කම වත් උන් දන්නේ නැතුව ඇති බන්. ඕවා බාරව වෙන උන් ඉන්නවා. උන් තමයි ඒවා බලාගන්නේ දන්නා විදියට බෑ. ඕවා ඕෆ් ෂෝ අකවුන්ට් වල හංගන්නේ ඒක නිසා. අකවුන්ට් තියෙන්නේ වෙන උන්ගේ නම් වලින් ------ Post added on 1646470511
  3. Srilankan1

    Pro ad plus එකේ rashi කියන එකී ලීක් කරගෙන නේද. 😍😍

    මේකිට මන්ද පෝෂනේද බන්? හපෝ
  4. Srilankan1

    බයියන්ට වෙච්චි දේ!

    උන් කියන්නේ දැන් ආණ්ඩුවත් අපේ විපක්සේත් අපේ කියලා. මම ඇහැව්වා දැන් එතකොට කාටද කඩේ යන්නේ කියලා? දන්නේ නෑ කිව්වා. මම දන්නෙත් නෑ මටත් බයියෙක් කිව්වේ. 🤭
  5. Srilankan1

    රාජපක්ෂලා ඇමරිකානු ඩොලර් මිලියන් 10,0000 කට ආසන්නව උගන්ඩාවේ ආයෝජනය කරලා

    අවුරුදු 5ක් බලේ හිටියා ඕවා හොයලා බලන්න තිබුනනේ. ගුප්පියෝන්ගේ ජෙප්පොන්ගේ බොරු 🤭
  6. Srilankan1

    මැති ඇමැති පිරිසක් අාතතිය වැඩිවී රට ගිහින්..🤣

    අන්තිමට බයි වහළු ටික තනි වෙයි. හපොයි වෙච්ච නස්පැත්තියක් :sorry:
  7. Srilankan1

    නට්ටිය ඇරබුනා........බැසිල් විසින් ජනාධිපති හයිජැක් කරලා.

    පොහොට්ටු මීඩියා යුනිට් එකට දැන් ඩබල් වැඩ. දෙපැත්තක් බේරගන්න වෙලා. 🤭
  8. Srilankan1

    මයිත්‍රී එක්ක එකට ඉඳගෙන කතා කරන්නෙ මෙන්න මේ වගේ විමල් කෙනෙක්

    බයියෝ කියන්නේ විකුර්ති ජානමය කොටසක්
  9. Srilankan1

    ලංකාවට අත්වෙලා තියෙන ඉරණමට හේතුව ???

    මෙන්න මුන් ටික. මුන් ටික මේ ලංකාවෙන් තොලොංචි වෙලා ගිය දවසකට ලංකාව ගොඩ
  10. Srilankan1

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 30ක් වෙනම සන්ධානගත වෙයි.

    සිරිසේන, කෝ මේ සිරිසේන? තොලොංචි වෙලා පළයන් සිරිසේන. ලොල් :ROFLMAO:

    No contents