:rolleyes: අකුරු ටිකක් පොඩියට දාන්න කෝ ඇස් පේනවා.. :oo:
මෙහෙමයි සල්ලි නැති එකෙක් කියලා කීවේ එහෙම අදහසකින් නෙමේ
තමන්ටම වත් නඩත්තු වෙන්න වියදමක් නැති උන් ගැන..
උදාහරනයක් විදිහට ඔය ක්ලාස් යන කෙල්ලෝ ගොඩක් යලුවෙලා ඉන්න උන් ගැන බලන්න කෝ..
ඔය මොනා කියලා බැන්දත් ඔච්චර තමා ඉතින්.. බැදලා බලන්න කෝ...