1. ShiranthaG

    Emergency fund

    සේවින්ග්ස් එකවුන්ට් වලින් emergency funds හදල තේරුමක් නෑ බන් . සල්ලි ටිකක් එක්කහු කරලා එකෙන් පවුමක දෙකක රත්තරන් බඩුවක් අරන් තියහන් . සල්ලි හදිස්සි වෙද්දී අරන් ගිහින් බැංකුවේ හරි උකස් කඩේක හරි උකස් තියල සල්ලි ගනින් එවෙලේම .
  2. ShiranthaG

    Interview

    චූට්ටක් චුට්ටක් විතර :)
  3. ShiranthaG

    Brand new bike 2025

    අඩෝ , කොල්ලෙක්ගේ මුල්ම හීනෙ බයික් එකක් ගන්න එකනේ . දැන් නම් ඉන්න එවුන් බයික් එකක් අරන් ඉවරයි . :( ඉස්සර පිසහට් එකේ රයිඩර් ලට දුන්න CT -100 කොම්පැනිය ගානේ . අවුරුදු ගාන ( පහක් මට මතක හැටියට ) සවිස් ඉවර වෙද්දී බයික් එක ඌට අයිති . මේ ගණනුත් එක්ක දැන් නම් දෙන්නේ නැතිව ඇති .
  4. ShiranthaG

    Online ලෝන් හෙල්ප්

    මෙන්න මේක තමයි කේස් එක . උබේ කුක්කට මස් කටු ගේන එකාගේ ගෙදර අතු ගාන එකාටත් කතා කරලා කියනවා උබට කියල සල්ලි දෙන්න කියන්න කියල . උබේ වැඩපලට එහෙම සැරින් සැරේ කෝල් කර කර උබට ගෙවන්න මතක් කරයි . ලොක්කගේ මොබයිල් ගනී . ලොක්කගේ ගෑනිට කතා කරලා කියයි . සික්කටත් කියයි . හම්මෝ . .... වසල හමාරයි .
  5. ShiranthaG

    Brand new bike 2025

    CT -100 එකක් කීයක් වෙනවද බන්ලා ? වෙනවා නම් හොදයි , හැබැයි නින්දෙන් නගිටහන් බන් . ලෝකේ depreciate වෙන asset එකක් appreciate වෙන එකම රට ලංකාව වෙන්න ඇති බන් . ------ Post added on 1749207203
  6. ShiranthaG

    Interview

    ඕක මෙහෙමයි බන් , උබ තමයි ඔතන ටිකක් අනාගෙන තියෙන්නේ . ඉන්ටව් කරපු එකා නෙවෙයි . වෙන මොනවද අහන්න තියන්නේ කියල ඇහුවම උබ ලෝඩ් පකීර් වගේ නැතුව කොම්පැනියේ තියෙන වැඩ ලෝඩ් එක , මොනවගේ ප්‍රොජෙක්ට්ස් ද උබට කරන්න වෙන්නේ , ටීම් එකේ කවුද උබත් එක්ක වැඩ කරන්නේ ? කවද දිහා වගේද උබ වැඩ කරන්න පටන් ගන්නේ වගේ ...
  7. ShiranthaG

    පිලිපීන් කෙල්ලො බැඳපු සිංහලුන්ට වාසියක් 😍😍😍

    ලංකාවේ උන්ගේ ගෑස් බහින්නත් එක්ක , එහෙ පත්තරේක මංගල කිංකිණි තීරයක් පටන් ගමු .
  8. ShiranthaG

    බෙන්තර ගගින් ඵහා බිරිද ඵක්ක ජිවත් වෙන්ඩ tips මොනාද?

    සන්තෝස වෙයන් , උබට ඔලුවක් තියෙන බව නිතර නිතර මතක් කරලා දෙන එක ගැන .
  9. ShiranthaG

    Interview

    උබ ඕක අහන්නේ සිරා සීන් එකක් නම් , ඕකේ ඉන්ටව් ඉන්න ඒක හරි සෙට් එක හරි උබේ කෝඩ් ගැන නෙමෙයි අහන්නේ . ඔතන psychology එකත් එක්ක play කරපන් . 1. yes or no . ඔය දෙකෙන් එකක් කියපන් . yes නම් , ඔව් කියල ඒ මොනවද කියපන් . No නම්, නෑ . උබේ හේතුව කියපන් සහ උබ අවස්ථාවක් ලැබෙනකම් ඉන්නේ ප්‍රොෆෙෂනල්...
  10. ShiranthaG

    පුද්ගලිකව වාහන import කිරීම

    Engine No, Chassis No ඩිස්ප්ලේ වෙන විදිහට ප්ලේට් එකක් දාල අරන් එන්න පුළුවන් බන් , ඉන්සුරන්ස් කවර් නෝට් එකක් දාගන්න පුළුවන් BL එකේ තියෙන විස්තරයි , invoice එකයි එක්ක . අරන් එන්න විතරයි පුළුවන් , රට වටේ ගිහින් දවස් දෙකකින් ගෙදර යන්න වගේ බෑ . හම්බන්තොට ඉදන් යාපනේ හරහා ගාල්ලේ ගෙදරට යන කතා වලට...
  11. ShiranthaG

    IVF කරාම හරියනවද

    WOW .....
  12. ShiranthaG

    හෝමාගම ප්‍රාදේශීය සභාව පාර හදන ඇස්තමේන්තුව පළමුවරට ජනතාවට ප්‍රදර්ශනය කරයි..🛑🛑😱

    කතාව ඇත්ත . දැනටත් ඔය විදිහේ බෝඩ් ගහනවා මෙච්චරක් වියදම් උනා කියල, ඒක අලුත් දෙයක් නෙවයි . . එස්ටිමෙට් එක approve කරන්න කලින් , මෙන්න මේ ගානට තමයි හදන්න යෝජනා වෙලා තියෙන්නේ (කොම්පැනියේ නම දාන්නේ නැතුව ), ඊට වඩා අඩුවෙන් ඒ කොලිටි එකට හදන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මෙදාට කලින් කියන්ඩෝ කියල බෝඩ්...
  13. ShiranthaG

    ලියවන පට්ටල් වැඩ

    පංචිකාවත්ත පාරේ , දෙමටගොඩ් පැත්තට යද්දී තියෙනවා . ඒ හරියේ වීල් එකකින් අහපන් .
  14. ShiranthaG

    උබලට ගමේ මිනිස්සු මොන වගේ කතාද හදලා තියෙන්නේ?

    හම්මෝ ගම්වල ඉන්න එවුන් අපි ගැන අපි නොදන්නා කතා ඕනේ තරම් කියනවා බන් . උන්ට ඕනේ පුපක් කරගන්න කියල තමන්ගේ වැඩ ටික කරන් හිටියම ඉවරයි බන් . උන්ව හදන්නත් බෑ , උන්ට තේරුම් කරන්නත් බෑ . හැබැයි , ඒවා උබේ advantage එකට පාවිච්චි කරන්න පුළුවන් . :)
  15. ShiranthaG

    ගෝල්ඩ් ඉන්වෙස්ට්

    හොග් ගාල වැටෙන්න පුළුවන් බන් , දැන් යන්නේ පීක් එකක්. කලින් තිබ්බ ගානටම වැටෙන්නේ නෑ . හැබැයි මේ දවස් වල ගන්න එවුන්ට ටෙම්පරි ලොස් එකක් වෙන්න පුළුවන් බන් . ට්‍රම්පච්චිගේ සීන් එක තාම මාස තුනක් වත් නෑනේ බන්, ඒ නැගපු හයිප් එකේම තමයි තාම ඉන්නේ .
  16. ShiranthaG

    මේකෙ සින්හල වචනෙ මොකද්ද?

    ප්‍රේමසබැදිය කියපන් , ප්‍රේමනීය පිලිසදරකින් අරබා ප්‍රේමණීය රමණයකින් හමාර කිරීමට කේටය හලමින් බලා සිටි ඔතුමෝ හට ප්‍රේමනීය ප්‍රේම චුම්බනයකින් ...
  17. ShiranthaG

    Questions ගෑනිගේ වයසක දෙමාපියන් රැකබලාගැනීම මිනිහගේ වගකීමක් ද? යුතුකමක් ද?

    Legal Obligation එකක් නැත . සලකවනවද නැද්ද කියන එක උබලගේ වැඩක් . නීතියෙන් එන්නේ නෑ උබ සැලකුවේ නෑ කියල හිරේ දාන්න . හැබැයි , අඩත්තේට්ටම් කරන්න , හිරිහැර කරන්න ගියොත් නම් කේස් .
  18. ShiranthaG

    දෑන් කාලෙ, බදින්න ආස මෙ දෙකෙන්

    කොන තමා මාතිය කපන්න වෙනවා . .

    No contents