1. I'ts My Style

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    කියපු කට්ටිය ගොඩක් හිටිය බන්. එකියක්වත් ඇහුවේ නෑ.. :(
  2. I'ts My Style

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    ඔබ නොදන්නවා ඇති ලදුනේ මා ඔබ හට පෙම්කලා.. :love::love:
  3. I'ts My Style

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    පිස්සු පුසා මු.. :yes::yes:
  4. I'ts My Style

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    යකෝ ෂෝ එක ඉවරද. මම මේක හෙලා දකිනවා..:angry:
  5. I'ts My Style

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    මේ පට්ට රැ මොනවද බෝ වෙන්න තියෙන්නේ බන්.. :angry:
  6. I'ts My Style

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    මචන්ලා දැන් ඔක්කොම ඉවරයි. එකෙක්වත් ලිද ගැන කතා කරන්න එපා.. :angry::angry:
  7. I'ts My Style

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    හෂාට ද? කිව්වේ :confused:
  8. I'ts My Style

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    මු ත්‍රෙඩ් අප්ඩේට් කියවන්නේ නෑ.. මම මේක හෙලා දකිනවා.. :angry::angry:
  9. I'ts My Style

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    අපි ඇස් වහගත්තෝ.. :yes:
  10. I'ts My Style

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    අහක බලාගෙන හරි කිව්වේ හෙනහුරා කියලනේ..:D:D
  11. I'ts My Style

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    බබී මොකද බට්ටි මොකද? බැන්ද කාලෙක අන්තිමට කියන්නේ ගෑනි කියල.. :lol:
  12. I'ts My Style

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    මුණ බලාගෙන හශාට හෙනහුරා කිව්වනේ.. :no::no: හෂා මම උනානම් දැම්ම ලිදට පනිනවා.. :yes:
  13. I'ts My Style

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    සින්දුව කරච්චලයක් උනත් ලීඩ් පාර්ට් එකනම් පට්ට අහ්.. :yes::yes:
  14. I'ts My Style

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    එකනේ කියන්නේ තියෙන දෙයක් කාල. වෙන දෙයක් බලාගෙන ඉමු.. :P:P
  15. I'ts My Style

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    සුභ රාත්‍රි‍යක්.. මචන් හීනෙන් යක්කුම පෙනීයන්..:yes:
  16. I'ts My Style

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    ඔව් ඔයා අද ද දන්නේ ? :shocked::shocked:
  17. I'ts My Style

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    හදා ගත්ත පැල දාල කොහේ යන්නද බොල..:angry::angry:
  18. I'ts My Style

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    මුව ලිදට දාල. කුලට මුකුත් අතවරයක්වත් කරයිද? මු. :shocked:

    No contents