1. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    :no::no::rofl::rofl:
  2. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    මේ ඉන්නේ අනික් කෙනා. වැරදිලාවත් උම්මා එකක් දෙන සිද්ධියක් දාන්නවත් එපා කියලා මට කියලා. මෙතන ඇවිත් කෑ ගහනවා ලැග් දිනුක කියලා. අම්මපා මෙහෙමත් ගෑණු :angry::angry:
  3. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    තොපි ගොන් ලබ්බෝ දෙන්නා. යකෝ කතාව ඒ විදියට යන්න දීපල්ලා :dull::dull: යකෝ මෙතන හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවා වගේ වැඩක්නේ. කතාව දාන්න ගත්ත දවසේ ඉඳලා කිස් කරන්න ඕනේ. දැන් තව මඟුලක් පටන් අරන්. උඹලත් නිකන් අර පටන් ගත්ත වෙලේ ඉඳලාම මෙව්වා එක කරන මෙව්වා එකක් වගේනේ :rofl::rofl: පොඩ්ඩක් හිටපල්ලා. ඒ...
  4. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    වෙන කවුද ඉතින් නාදන් නැතුව :lol:
  5. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    එහෙම තමා ඩෝහ් වටිනා කියන කොල්ලෝ :cool::cool: ලේසියකට වැටෙන්නේ නෑ :oo::oo::P
  6. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    පට්ට කතාව බං. සයූ ආදී මානවියක් :yes::yes:
  7. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    හා හා.... මෙතන ටෝක් දුන්නා වගේ නෙමෙයි ඇත්තට කරන්න ගියාම. ලිඳේ පනින්න තමා වෙන්නේ බොට :rofl::rofl: නිකන් මෙයා :P:P:rofl:
  8. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    ඒක නම් හැබෑව. පොඩ්ඩක් ෆ්‍රී වෙලාවක් සෙට් වුනා. ඒ ටිකේ ලියලා දැම්මා :yes::yes:
  9. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    අනිවා අනිවා :baffled::baffled: මේ පාර්ට් ටික විතරයි :P පස්සේ ආයේ නෝමල් ඉතින් :rofl: :P:P ලියන එකාට 30යි තව අවුරුදු ගාණකින් වගේ :P:rofl::rofl:
  10. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    :rofl::rofl: අඩු ගාණේ 30න් උඩ වත් වෙන්න වෙයි :P
  11. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    උන්ට නම් මුකුත් වෙන් නැති වෙයි. බිම මොප් කරන එකාට නම් වැඩ තියෙයි :rofl::P
  12. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    තෝ 35 කෙලින්ම කියෙව්වද?? යකෝ සම්බන්ඳයක් නැතිව තියෙන නිසා පොඩ්ඩක් බලන්න එපයි ආපස්සට ත්‍රෙඩ් එක :oo::oo::baffled:
  13. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    :rofl::rofl::P යකෝ මේවා මේ exam Motivation වලට දෙන්නේ:P
  14. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    උයා මේක කියවලා අපහසුතාවට පත් වුනේ නෑ නේද?? :rofl::P කවීෂා :love::love: ඒකි වටින් පිටින් එයි ඉස්සරහට :P
  15. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    ආසයි නේහ් :P :P:P:love:
  16. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    ලොල් බං
  17. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    අක්කි ලංකාවට ආපු වෙලාවක හොරෙන් ගත්ත පින්තූරයක් මේ ;);)
  18. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    තව ඉවර නෑ :P:rofl:

    No contents