අලුත් විදිහට පාර කියන හැටි.
අලුත් විදිහට පාර කියන හැටි.
අමුත්තා: මේ මේ මල්ලී අර වරායේ වැඩකරන සිල්වා මහත්තයාගේ ගෙදරට යන්නේ කොහොමද?
තරුණයා: ආ මෙහෙමයි.. මේ පාර දිගේ මහින්ද කටවුට් 42ක් යන්කොට, ආයුබෝවන් කියන කටවුට් එකක් ගහලා තියෙන තුන්මං හන්දියක් හම්බවෙනවා. එතනින් වමට හැරිලා තව මහින්ද කටවුට්...