1. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    කවුද? :eek::eek:
  2. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    :lol::lol::lol: ගීත් හොඳයි ජෙරාඩ්ට. :lol::lol: දැන් ඉතින් ජෙරාඩ් වගේම වලපය ගොඩ පයනේ..... ජෙරාඩ්ගේ වයිෆ්ට හඬකවන එක්කෙනා මම ප්‍රසිද්ධියේ නොකිය ඉන්නම් :P:P
  3. ^Night Fury^

    ලංකාවෙ හමුදාවෙ උන් මෙ තරම් බල්ලොද? හාමුදා &#34

    උඹට කියෙව්වත් ඕක තේරෙන් නෑනේ බං. ඒ නිසා පාඩුවෙ බම්ප් එකක් දාගෙන පලයන් :lol::lol:
  4. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    කීප දෙනෙක්ම කිව්වා :P බට් ඉස්සෙල්ලා මේක ඉවරයක් කරන් ඉන්න එපැයි :P:P
  5. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    :sorry::sorry:
  6. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    අද දාන්නම් බං :):)
  7. ^Night Fury^

    මේ.....ආවට කමක් නෑ පාඩුවේ 8 වෙද්දි ඇඳට පලයන් :frown: [IMG]

    මේ.....ආවට කමක් නෑ පාඩුවේ 8 වෙද්දි ඇඳට පලයන් :frown: [IMG]
  8. ^Night Fury^

    තූ තෝ :P:rofl:

    තූ තෝ :P:rofl:
  9. ^Night Fury^

    ලංකාවෙ හමුදාවෙ උන් මෙ තරම් බල්ලොද? හාමුදා &#34

    අනේ මංදා බං. අපේ වාහෙලා දැනගන්න ඕනේ ඒවා නම්බුව රැකගෙන කරන්න. ණයට පිටරට එවුන්ට කහින්න ගත්තම උන් ඇවිත් අපිට කෙලලා යනකන්ම දන්නේ නෑ . අච්චර වටින රනවිරුවොන්ගෙ තත්වේ බල්ලට යන එක විතරයි මේවාගෙන් වෙන්නේ. සම්භාව්‍යය ගණයේ කිය කිය කෑ ගැහුවට වැඩක් නෑ යතාර්ථය විකෘති කරලා දෙයක් උලුප්පලා පෙන්නුවට.
  10. ^Night Fury^

    කුමක්ද අර කරදරයක්ද කියලා අහලා තියෙන්නේ :angry:??? තූ තෝ. මාව නිකන් දන් නෑ වගේ එහෙම දැම්මම :frown:

    කුමක්ද අර කරදරයක්ද කියලා අහලා තියෙන්නේ :angry:??? තූ තෝ. මාව නිකන් දන් නෑ වගේ එහෙම දැම්මම :frown:
  11. ^Night Fury^

    40000 Posts

    ස්පෑම් කරන්න එපා සහෝ බෑන් කරන්න සිදුවේවි :dull::dull: පෝස්ට් 40,000ට හද පිරි සුභ පැතුම්. එළකිරියේ හම්බුන හොඳ ටැලන්ට් එකක් තියෙන සහෝ කෙනෙක් විදියට කියන්න පුළුවන් උඹව. ලියන කියන කටයුතු තව තවත් සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා :)
  12. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    එයා කිව්වේ ඇතෑගල කියලා බං :frown::frown:
  13. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    වේදනාවේ උපරිම සලකුණු�™
  14. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    :lol::lol:
  15. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    මචං දැනට නම් කතා 3,4යි ලියලා තියෙන්නේ. එක කතාවක් ඇරුණම අනික් කතා ඔක්කොම (ආගන්තුක රස්තියාදුකාරයා,නිල් නෙතු, ~සුදූ~ ) ආයේ ඉතින් මේකයි. තව එකක් තියෙනවා කලින් ලියන්න ගත්ත එකක්. අවුරුදු ගාණක් ගියත් තාම ඒක මඟ :sorry::sorry: වෙලාව නැතිකම තමා බං ඉතින් හේතුව.:(:(
  16. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    ඒක ශේපඩ් පාරක් දාගන්නවා බං. අනිද්දාම යවනවා :)
  17. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    හැබැයි එකෙන්ම හොඳ වෙන බෙහෙතකුත් එයා ගාවම තියෙනවා :sorry::sorry:
  18. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    ලිඳේ™ පැනපන්. උඹලට කොයින්ද මෙහෙම ගෑණු. උඹලා කරන්නේ එයාලගෙත් රෙදි හොදන් ඉන්න එකනේ :(:(
  19. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    :love::love::love:
  20. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    අපේ ගෙදර කොහොමත් හොර පූසොන්ට සෙරෙප්පු පහර පමණී :lol::lol: ලිඳේ ඉන්න මාළුවෙක්වත් අල්ලන් කාපන් ගීත් :(:(

    No contents