මුලින්ම කියන්නම් මන් රනිල් පාක්ෂිකයෙක් හෝ මොකෙක්වත් නෙමෙයි.දෙයක් තේරුම් ගන්න මනසකින් කියවපන්.රේප් කැපුවට මට ගානක්වත් නැ.
ගෝටට වොට් කරපු උන් හිතපන්.මචන් ගොට කියන්නේ අනිවාර්යෙන් හොදම තේරීම දැනට.මන් උනත් දෙනවා.හැබැයි බන් තේරුම් ගනින් හරකෙක් වෙනුවට අශ්වයෙක් ගත්තට කරත්තේ එකයි.වටේ ඉන්න උන්...