මං දන්න විදියට කියන්නම් බලන්න. කම්පියුටර් එකයි, MIDI Input Device(Eg: Roland xp 60) එකයි තියෙනව කියන්නෙ වැඩේ 65% විතර ගොඩ දාලා තියෙන්නෙ. ඔය ටිකෙන් සෑහෙන දෙයක් කරගන්න පුලුවන්(Software එකත් එක්ක). ඔයා Music කරන style එක අනුව මේ කියන දේවල් වෙනස් වෙන්න පුලුවන්. ඒකත් පුලුවන්නම් කියන්න. ප්රදාන වශයෙන්...