අනේ මේහ් මස්සිනේ......
යන උන්ට යන්න කියල මේ වැලක් ඇදහං ඉදහං බං ජොලියේ....
ජීවිතේ ගොඩ දා ගනින් ඔය කෙල්ලො ඉන්නෙ බං පදුරකට ගැහුවත් විසි වෙන්නේ හැට හුට හමාරක්....
අපි සැලෙයි ගෑණු දාල ගියාට කියල පෙන්නපං.....
ඔය බොන්නයි, හැපෙන්නයි නැතුව ඉග දාගෙන ඉදපං අපි වගේ.......
බොන්න ගත්තොත් යූස්ලස් ටයිම් ඔෆ්...