එහෙත් පුදුම දනවන කරුණ නම් දැන් රටේ යුද්ධයක් නොමැතිව විශාල ප්රමාණයේ සoවර්ධන කටයුත්තක් සිදු නොවි විශාල සහනාධාර රටේ ජනතාව නොදි, පොහොර සහනාධාරය අඩුකොට, ග්රාමීය ආර්ථික සoවර්ධන කටයුතුවල සැලකිය යුතු ප්රගතියක් නොමැතිව, 2015 සහ මේ වසර වන විට ණය ප්රමාණය 76% දක්වා වැඩි වී ඇත. මෙය රාජපක්ෂ ලබාගත් ණය...