ජාතිකවාදයත් වැරදි දෙයක් ජාතිවාදය වගේ. ජාතිකවාදයට හොදම උදාහරණය තමයි හිට්ලර්. ජාතිකවාදයේදි ජන විවිධත්වය ප්රතික්ෂේප කරනවා (මල්ටිකල්චරිසම්) , ජාතිකවාදය කියන සංකල්පය විශ්වාස කරන්නේ හැම ජාතියකටම තමන්ට කියලා රටක් තියෙන ඕනේ කියලයි, ඒ වගේම ඒ ජාතිය ඒ ජාතියේ රට පාලනය කරන්න ඕනේ කියලයි, ඒ වගේම ඒ ජාතියේ රට...