හච් මිලදීගැනීමට මොබිටෙල් සූදානම් වෙයි
එයාර්ටෙල් සමාගම එටිසලාට් වෙත විකිණීමට සූදානම් වෙද්දී, හචිසන් ටෙලිකොමි ජාලය මිලදී ගැනීම සඳහා මොබිටෙල් ආයතනය මුලික පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
මෙයට පෙර ඒ සම්බන්ධව මාධ්‍යය වාර්තා පලවීමේදී ටෙලිකොම් සභාපති වන නිමල් වෙල්ගම මහතා විසින් හෙළිකොට තිබුනේ එය...